යුධ ගිනි නිසා ඊශ්‍රායල ප්‍රහාරයකින් ලාංකික සාත්තු සේවිකාවකටත් තුවාල - ශ්‍රී ලංකා තානාපතිගෙන් සටහනක්

Report

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට ඊයේ (02) දින එල්ල වූ ප්‍රහාරයක් අතරතුර එහි සේවය කරන ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කරයි.

ඒ අනුව ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ඇය සුළු තුවාල ලබා තිබෙන අතර වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

සෞදි අරාබියේ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ බිහිසුණු පිපිරීමක් - ගිනි ගයි

සෞදි අරාබියේ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ බිහිසුණු පිපිරීමක් - ගිනි ගයි

එසේම තානාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් දක්වා ඇත්තේ, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත්, වෛද්‍යවරුන් විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඇය රෝහලෙන් මුදා හැර ඇති බවත් ය.

එසේම මේ වන විට ඇය යළි පදිංචි ස්ථානය වෙත යොමු කර ඇති බවත් ඔහු පවසයි.

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

ගෑස් වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි