සෞදි අරාබියේ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ බිහිසුණු පිපිරීමක් - ගිනි ගයි

Report

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් අනතුරුව ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව අගනුවර පිහිටි විදේශ තානාපති කාර්යාල සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ නිවාස පිහිටි නගරයේ රාජ්‍ය තාන්ත්‍රික කාර්තුවේ විශාල පිපිරීම් සහ දුම් වලාකුළු දක්නට ලැබුණු බව සඳහන්.

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

ජාත්‍යන්තර උණුසුම උණුසුම් වෙද්දී රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර උණුසුම උණුසුම් වෙද්දී රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල