පේර ගහට නැග්ග දරුවෙකුට අදහාගත නොහැකි ලෙස සිදුවු විනාශය...

Mullativu Death news Gagana sinhala news Mankulam Hospital
By Subodha Mar 09, 2022 10:08 AM GMT
Subodha

Subodha

Report

මුලතිව් මාන්කුලම නව ගම්මානයේ සිසුවියක් පේර ගසකට නැග පේර කඩමින් සිටියදී , ළිස්සා ගොස් අසළ තිබූ ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මාන්කුලම මහා විද්‍යාලයේ ඉගැනුම ලැබූ වයස අවුරුදු 14 ක දයාබරන් ධර්මිනී නැමති පාසල් ශිෂ්‍යාවක්.

ප්‍රදේශවාසීන් එක්ව ඇය ලිඳෙන් ගොඩට ගෙන මාන්කුලම රෝහලට ඇතුළත් කළද ඒ වන විට ඇය මියගොස් සිටි බවයි රෝහල ආරංචි මාර්ග සඳහන් කළේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now