දුම්රිය මාර්ග ආශ්‍රිතව සොරකම්වල වැඩිවිමක්...

Anuradhapura Polonnaruwa Department of Railways Colombo Fort Gagana news Railway theft Koralawella
By Subodha Mar 12, 2022 11:29 AM GMT
Subodha

Subodha

Report

දුම්රිය මාර්ග ආශ්‍රිතව යකඩ සොරකම් කිරිමේ ප්‍රවණතාව ඉහල ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ මොරටුව කොරළවැල්ල, කොළඹ කොටුව, පොලෙන්නරුව, අනුරාධපුර යන ප්‍රදේශවල මෙම සොරකම් වැඩි වශයෙන් වාර්ථා වන බවය.

ඒ අනුව ඊට අදාල පුද්ගලයින් අත් අඩංගුවට ගැනිම සදහා දුම්රිය ආරක්ෂක නිලධාරින් සහ ගොලිස් ඒකාබද්ධ විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ දුම්රිය ආරක්ෂක නිලධාරින්ගේ හිගය මෙම තත්වය වර්ධනය විම සදහා හේතු වි ඇති බවයි.

මෙම තත්වය හේතුවෙන් දුම්රිය අනතුරු ඉහලයාමේ අවධානමක් මතුවිය හැකි බවද එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සදහන් කලා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now