මාස කිහිපයක සිට ත්‍රිකුණාමලය මුහුදේ තිබෙන මෙම යාත්‍රාව කුමක්ද...? (VIDEO) (PHOTO)

Gagana news Marble Beach in the Trincomalee Sea
By Subodha Mar 14, 2022 08:41 AM GMT
Subodha

Subodha

Report

මේ දින වල ත්‍රිකුණාමලය මුහුදේ මාබල් බීච් මුහුදු තීරයේ සියල්ලටම දැන ගත හැනි පරිදි මේ දින වල තිබෙන පරික්ෂණ යාත්‍රාවක් දැක ගැනිමට හැකියාවක් ඇත.

මෙය බැලු බැල්මට ‌‌තෙල් නිදි  ගවේශන යාත්‍රාවක් බවයි ‌පෙනෙන්නට ඇත්තේ .

මීට මාස කිහිපයකට පෙර සිට මෙය විටින් විට ගැබුරු මුහුදේ සැරි සරන බවයි ආරන්චි මාර්ග සදහන් කරන්නේ.

 වැඩිදුර විස්තර පහත විඩියෝවෙන් නරඹන්න.

දර්ශන අයිතිය - නිවුස් ෆස්ට්




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now

Gallery