ගින්නක් නිසා පුද්ගලයෙක්ට උන ඥාතීන්ට සැක සහිත දේ...
Police
Chilaw
Gagana news
Death news
By Subodha
හලාවත - එළිවිටිය ප්‍රදේශයේ නිවසක ඊයේ (16) පස්වරුවේ හටගත් ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
අදාළ නිවසේ වෙළදසැලක් ද පවත්වාගෙන ගොස් ඇති අතර එහි පෙට්‍රල් ලීටර 40ක් පමණ තිබී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මිය ගිය පුද්ගලයා 60 හැවිරිදි වියේ පසු වූ අතර ඔහුගේ ඥාතීන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මියගිය පුද්ගලයාගේ මරණය සහ නිවසේ ඇති වූ ගින්න පිළිබදව සැකයක් පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |