බහාලුම් ප්‍රවාහන ගාස්තු අද සිට ඉහලට...
Gagana sinhala news
Container transport charges
By Subodha
බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීටම සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය තීරණය කරතිබේ
. ඒ අනුව, අද(13) සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |