ස්පර්ශයක් නිසා ශ්‍රී ලාංකිකයෙකුට තායිලන්තයේදී ප්‍රහාරයක්

By Hashini Jun 02, 2025 03:15 AM GMT
Report

ලාංකික සංචාරකයකුට තායිලන්තයේ පතායාහී සෙනසුරාදා රාත්‍රියේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු එසේ ප්‍රහාරයට ලක්වී තිබෙන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් අනවශ්‍ය ලෙස ස්පර්ශය කිරීම නිසා බවයි.

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

ඔහු ඇගේ ලිංග භේදය තහවුරු කර ගැනීම සඳහා දෙවරක් ඇගේ ලිංගික අවයවය ස්පර්ශ කර තිබෙනවා.

එසේ සිදු කිරීමේදී ඇගේ සේවා මිල වූ බාත් දෙදහක් ගෙවිය යුතු වුවත්, ශ්‍රී ලාංකික සංචාරකයා විසින් එය ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී සංක්‍රාන්තික ලිංගික කාන්තාව විසින් අඩි උස සපත්තුවකින් ඔහුගේ හිසට හතර පස් වතාවක් පහර දී තිබෙනවා.

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

54 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලිසිය පැමිණෙන අවස්ථාවේදීත් ඔහුගේ හිසෙන් ලේ ගලමින් තිබුණු බවයි.  

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්