වෙඩින් අරනුත් ඉවරයි - ළගදි විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයට අසුභ ආරංචියක්..
By krishani
විවාහ උත්සව ශාලා ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි පැවසුවේ විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දමන බවයි.
මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීම සදහා අදින් පසුව ලබාගන්නා ඇණවුම් සදහා අවම වශයෙන් 40%ක මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |