උදෑසන 5.30 දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද 2න් පසු වෙන දේ

Report

මීට සුළු මොහොතකට පෙර අද(16) දින සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත්කර ඇත. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බවයි.

එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන්.

මීට සුළු මොහොතකට පෙර මේ පළාත්වලට නිවේදනයක් - අද සවස 2න් පසුව විශේෂයෙන් බලපායි

මීට සුළු මොහොතකට පෙර මේ පළාත්වලට නිවේදනයක් - අද සවස 2න් පසුව විශේෂයෙන් බලපායි

ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බි‍යපත් කරමින් අවධානමක් ගැන දන්වයි

තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බි‍යපත් කරමින් අවධානමක් ගැන දන්වයි

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ජය නියතයි - උසස්වීම් සහ සුබ ආරංචි ලැබෙයි

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ජය නියතයි - උසස්වීම් සහ සුබ ආරංචි ලැබෙයි