අද දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 154 ක් රැස් කරනු ලැබුවා.