ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ - ලැයිස්තුව මෙන්න..

Cricket Sri Lanka Cricket Sri Lanka Pakistan national cricket team
By Sewvandhi Jul 13, 2023 04:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉරිදා ගල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායම ට කැඳවා ඇති අතර වමතින් වේග පන්දු යවන දිල්ශාන් මධුශංඛ වද කණ්ඩායම ට නම් කර තිබේ

Gallery
ReeCha