මෙරට දෙන්නෙකුට ජපානයෙන් දුන් අමතක නොවන සුපිරිම තෑග්ග මෙන්න.(PHOTOS)

Japan Sri Lanka Dinesh Priyantha Para Olympic Dulan kodithuwakku
By Aruna Sep 07, 2021 05:14 AM GMT
Aruna

Aruna

Report

මෙවර ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම හිමිකරගත් යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්තට සහ හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් තවත් ලෝකඩ පදක්කමක් හිමිකරගත් දුලාන් කොඩිතුවක්කු වෙත ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෝටර් රථ දෙකක් ත්‍යාග වශයෙන් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය මේ සඳහා අනුග්‍රහය දක්වා තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now


GalleryGalleryGalleryGallery
ReeCha