ග්‍රාමීය හා නාගරික පාසල්වලට අසුබ ආරංචියක් - ක්‍රීඩා කරන්න ගුරුවරු හිඟයක්

Report

ග්‍රාමීය මෙන්ම නාගරික බොහෝ පාසල්වල ක්‍රීඩා ගුරුවරුන්ගේ සහ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ බරපතළ හිඟයක් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම පාසල්වල ක්‍රීඩා කටයුතු මන්දගාමී වී ඇති අතර, ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීම අඩාල වීමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසන්නේ පාසල්වල ක්‍රීඩාව නැංවීම සඳහා විශේෂිත පාසල් ක්‍රීඩා පොදු සැලැස්මක් සකස් කිරීමට කටයුතු යොදමින් සිටින බවයි.

ඉතා අනතුරුදායක තත්ත්වයක් - මුළු ලංකාවම ගිනියම් කරමින් ඉදිරි මාස 10ක් තුළ සිදුවන ස්භාදහමේ අති භයානකම වෙනස සිදුවෙයි

ඉතා අනතුරුදායක තත්ත්වයක් - මුළු ලංකාවම ගිනියම් කරමින් ඉදිරි මාස 10ක් තුළ සිදුවන ස්භාදහමේ අති භයානකම වෙනස සිදුවෙයි

ඒ සඳහා වෙනම කමිටුවක් පත් කිරීමට නියමිත අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ පුහුණුකරුවන් පාසල් කිහිපයකට යෙදවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වමින් පවතින බව උන්වහන්සේ සඳහන් කළේය.

එමෙන්ම මෙවසර තුළදී බොහෝ විෂයන් සඳහා ගුරුවරුන් වැඩි පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා පවතින විෂයානුබද්ධ ගුරු බෙදීයාමේ ගැටලුකාරී තත්ත්වය ද ඉදිරියේදී නිවැරදි කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මුළු මැද පෙරදිගම එකම ලේ විලක් - පලියට පලිය ගන්න සෞදි අරාබියෙන් මිසයිල ප්‍රහාර මාලාවක්

මුළු මැද පෙරදිගම එකම ලේ විලක් - පලියට පලිය ගන්න සෞදි අරාබියෙන් මිසයිල ප්‍රහාර මාලාවක්