ඩොලරය තවත් ඉහළට - අද විකුණුම් මිල සටහන් වන්නේ මෙහෙමයි..
sri lanka
dollars
Sri lanka sinhala news
today trending news
rupiyal
Selling price
By krishani
මහබැංකුව මගින් අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල 327 යි ශත 50 ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |