84 ක් තුවාල ලබා රෝහල්ගත කෙරේ..මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශත් ඒ අතර..

Sri Lanka Police Sri Lanka
By Aruna Jul 14, 2022 01:50 AM GMT
Aruna

Aruna

Report

කොළඹ සහ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතාවලින් තුවාල ලැබූවන් 84 දෙනකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

 ඒ අතර යුද හමුදා නිලධාරිටයකු,පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ මාධ්‍යවේදීන් දෙදෙනකු හා කාන්තාවන් පස් දෙනකු වන බව ප්‍රකාශකයා කීය අගමැති කාර්යාලය අසල පැවති විරෝධතාවලින් තුවාල ලැබූවන් හතළිස් දෙදෙනකු සහ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල පැවති විරෝධතාව අතරතුර තුවාල ලැබූ හතළිස් දෙදෙනකු ඒ අතර වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now