අලුතින් පත්වුණු වරාය අධිකාරියේ නව සභාපති මේ වගේ කෙනෙක් කියල දන්නවද..

Report

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා අද (03) වැඩ බාරගැනීම සිදුවිය.

හිතුවෙවත් නැති වෙලාවක ගුවන්තොටුපොළක වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගිය හැටි..(VIDEO/PHOTOS)

හිතුවෙවත් නැති වෙලාවක ගුවන්තොටුපොළක වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගිය හැටි..(VIDEO/PHOTOS)

1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා 2015 වර්ෂයේ දී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට පත් විය.

අනුරාධපුර ශාන්ත ජෝශෆ් විද්‍යාලය හා අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ සිරිමෙවන් මහතා පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් යුද අධ්‍යාපනය හා ආරක්ෂක කළමණාකරණය පිළිබඳ ඵීක්‍ උපාධිය ද, මධුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යාපනය පිළිබඳ දර්ශනශූරි උපාධිය ද හිමිකර ගෙන තිබේ.

යාළුකමට එහෙම කලේ..මැරෙයි කියලා හිතුවේ නෑ..

යාළුකමට එහෙම කලේ..මැරෙයි කියලා හිතුවේ නෑ..

සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තමසේවා පදක්කම් ලාභියෙකු ද වේ.