හිතුවෙවත් නැති වෙලාවක ගුවන්තොටුපොළක වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගිය හැටි..(VIDEO/PHOTOS)

Japan World War II World Bomb Blast
By Piyumika Oct 03, 2024 11:02 AM GMT
Piyumika

Piyumika

Report

නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එය අමෙරිකා එක්සත් ජනපද බෝම්බයක් බවයි.

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය ශක්තිය සංසන්දනාත්මකව (VIDEO)

මෙම බෝම්බය, දෙවන ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා “kamikaze” ගුවන් යානා වැලැක්වීම සඳහා හෙළන්නට ඇතැයි සැලකෙනවා.

නිරිතදිග ජපානයේ මියසාකි ගුවන් තොටුපළේ සිදුවූ මෙම සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර, ගුවන් තොටුපළ මාර්ගයක ආවාටයක් ඇති වීම හේතුවෙන් ගුවන් ගමන් 80කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවූ බව බලධාරීහු පවසති.

යාළුකමට එහෙම කලේ..මැරෙයි කියලා හිතුවේ නෑ..

මෙම කුඩා පිපිරීමෙන් මීටර් හතක් (අඩි 23) පමණ පළල සිදුරක් ඇතිවී තිබෙන අතර එම අවස්ථාවේ ගුවන් යානයක් ඒ අසල තිබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්න.

හිතුවෙවත් නැති වෙලාවක ගුවන්තොටුපොළක වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගිය හැටි..(VIDEO/PHOTOS) | A Roadside Bomb Explodes In An Airport In Japan