වහාම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් 03ක් පත්කරයි.
Police
Sri Lanka
Renuka jayasundara
Nishantha senewirathne
Podmini weerasuruye
By Aruna
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් (SSP) ලෙස කටයුතු කළ රේණුකා ජයසුන්දර නිශාන්ත සෙනෙවිරත්න සහ පද්මිණී වීරසූරිය නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස (DIG) ලෙස පත්කර තිබෙනවා.
මේ අතර එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධුරය සඳහා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර තිබෙනවා.
ඊයේ කොරියා ජනරයේ සුවොන් සිටි හි පැවැති සැසිවාරයේ දී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසරක කාලයකට මෙසේ සභාපතිධුරය සඳහා පත් කර ගනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |