CCTV අනෙක් ගෙවල් පෙන විදිහට සවි කරන්න තහනම්. - හැබයි VIDEO කිරීම තහනමක් නෑ.- ඒක කරන්නේ මෙහෙමයි.

Report

සමාජයේ සිදු වීමක් සාමාන්‍ය ජනතාවට විඩියෝ කිරීමට තහනමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඒ, අද (29) කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සහ හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ වාහන අනතුරට ලක් වීමේදී විඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් නැඟු ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමින්.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

 

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, යම් සිද්ධිය වු විට එය විඩියෝ ගත කිරීමට අවස්ථාව ඇති බවත් නමුත් යම් පුද්ගලයෙකු එය තමාට අගතියක් සිදු වේයැයි පවසා එයට විරුද්ධ වුවහොත් විඩියෝ ගත කළ නොහැකි බවයි.

මේ අතර නිවාස වල සවි කර ඇති සීසීටිවි කැමරා පවා අනෙක් නිවාස පෙනෙන සේ සවි කිරිමට අවසර නොමැති බව ඔහු මෙහිදී කියා සිටියා.

නමුත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ආරක්ෂ නිලධාරින්ගේ වාහනය අනතුරේදී එහි දුරකතනයෙන් කැමරා සිදු කල පුද්ගලයා විසින් විඩියෝ ගත කිරිමට අවසර ඇති බව පවසමින් බලහත්කාරයෙන් විඩියෝ ගත කිරීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.

පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ගුරු උපදේශක සේවයේ වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්.

ගුරු උපදේශක සේවයේ වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්.