පොලිස් නිලධාරීන් ඇතුළු ඔත්තුකරුවන් 15කට රු. දෙකෝටි තිස්පන්ලක්ෂයක්.

Report

විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් 207 දෙනකුට මුදල් තිළිණ පිරිනැමීමේ උත්සවයක් හෙට (12) මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කියා සිටියේ,මෙම පිරිස අතර කාන්තා නිලධාරිනියන්ද සිටින බවත්, මේ වෙනුවෙන් රුපියල් දෙකෝටි තිස්පන්ලක්ෂයක් වෙන්කර ඇති බවත්ය.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් ඔත්තුකරුවන් 15 දෙනකුටද මෙහිදී මුදල් තිළිණ පිරිනමනු ලැබීමට නියමිතයි.

හරක්කටා රහස් පොලිසියෙන් පලායෑමට තැත් කළ අවස්ථාවේ එය ව්‍යර්ථ කළ විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයාද මෙම මුදල් තිළිණ ලබන පිරිස අතර සිටින බව සඳහන්.  

18දී පාසල් අධ්‍යාපනය අවසන්? සා/පෙළ - උසස් පෙළ විභාග පැවැත්වීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

18දී පාසල් අධ්‍යාපනය අවසන්? සා/පෙළ - උසස් පෙළ විභාග පැවැත්වීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.