වෙරළ තීරයේ සැකකටයුතු උර තොගයක්- නාවික හමුදාව සහ වෙරළාරක්ෂකයන් එක්ව කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී කොටුවෙයි

By Kanchana Oct 24, 2026 03:57 AM GMT
Report

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකටයුතු උර තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

වෙරළ කලාපය ආශ්‍රිතව සිදුකළ මෙම මෙහෙයුමේ අරමුණ වූයේ සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීම සහ නීතිවිරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීම බව වාර්තා වේ.

එහිදී වෙරළ තීරයේ තිබූ උර තොගය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇත.