18දී පාසල් අධ්‍යාපනය අවසන්? සා/පෙළ - උසස් පෙළ විභාග පැවැත්වීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

Report

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, වයස අවුරුදු 18දී පාසල් අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි.

මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.

මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.


අධ්‍යයන පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් ප්‍රමුඛස්ථාන ලැබූ සිසුන්ගේ කුසලතා ඇගයීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවා.

T 20 ලෝක කුසලානය අතරතුර හදිසියේම ගැසට් නිවේදනයක්? - ක්‍රිකට් පරිපාලන නිලධාරීන් ගැන ගත් තීරණය මෙන්න.

T 20 ලෝක කුසලානය අතරතුර හදිසියේම ගැසට් නිවේදනයක්? - ක්‍රිකට් පරිපාලන නිලධාරීන් ගැන ගත් තීරණය මෙන්න.