සැකකරුවෙකු පලා යයි - වහාම ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
කාත්තන්කුඩිය පොලිසිය විසින් අත්අඩංගුවෙන් මිදී පලා ගිය සැකකරුවෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇත.
ඔහු 10 හැවිරිදි සිය දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ය.
මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඔහුව 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන් හට සැකකරු බාරදීමට ගිය අවස්ථාවේ දී පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.