වහාම පොලිස් නිළධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි - හේතුව පොලිසිය කියයි..

Police spokesman Sri Lanka Police Sri Lanka Smart Phones Drugs
By krishani May 26, 2023 11:03 PM GMT
krishani

krishani

Report

පෑලියගොඩ පොලීසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

ඒ කේරළ ගංජා තොගයක් රැගත් පුද්ගලයින් දෙනෙකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි.

එමෙන්ම මාර්ගයේ වැටී තිබූ ජංගම දුරකථන අඩංගු පෙට්ටි 13 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join