රටේ තත්ත්වය ගැන පොලිසියෙන් විශේෂ පැහැදිළි කිරීමක්.(VIDEO)
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Aruna
පසුගිය දිනවල රටේ ඇතිවූ කලහකාරී ක්‍රියාකලාපය පිටුපස කිසියම් වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට සැකයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
මෙලෙස හැසිරිණු පුද්ගලයින් සොයාබලා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා කියා සිටියේ.
එම විශේෂ පුවත්පත් සාකච්ඡාව පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |