ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය සජීවීව.(LIVE) මෙතනින් බලන්න.

Mahinda Rajapakshe
By Aruna Nov 02, 2021 04:59 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක් පැවැත්වීමට නියමිතය.

2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වුණු කණ්ඩායම් ඒකාබද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟූ අතර ඉතා කෙටි කාලයක් තුළ නව පක්ෂයක් පිහිටුවා මෙරට සියලු බලක්ෂේත්‍රවල පාලන බලය ලබාගැනීමට එම පක්ෂය සමත් වුණි. වර්තමාන ජනාධිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now