පොහොට්ටුවේ "පොහොට්ටුව" ගැළවෙයි?.. ජයග්‍රහණය වෙනුවෙන් මොකක්ද කරන්න යන්නේ?..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවත් ය.

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..


ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයින් සඳහා වන සම්මුඛ පරීක්ෂණ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණ.

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා කවුද?. නායකයා ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා කවුද?. නායකයා ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


මෙම අවස්ථාවට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියේ ය.

මහ මැතිවරණයත් ළඟ ළඟම එද්දී.. රටම බලන් ඉන්න වෙලාවක.. පොහොට්ටුව කරන්න යන දෙය මෙන්න..

මහ මැතිවරණයත් ළඟ ළඟම එද්දී.. රටම බලන් ඉන්න වෙලාවක.. පොහොට්ටුව කරන්න යන දෙය මෙන්න..