මහ මැතිවරණයත් ළඟ ළඟම එද්දී.. රටම බලන් ඉන්න වෙලාවක.. පොහොට්ටුව කරන්න යන දෙය මෙන්න..
එළඹෙන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී ය.

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..
පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීට පෙර සඳහන් කළේ මෙවර, මහ මැතිවරණයේ දී නවකයින්ට, තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍ර ඔක්තෝබර් 09,10 සහ 11 යන දිනවල දී භාරදීමට නියමිතය.