හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව රැස් වෙලා..
Mahinda Rajapaksa
Sri Lanka Podujana Peramuna
By krishani
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (07) කොළඹ දී සාකච්ඡාවක් පවත්වා ඇත.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ය
මෙම සාකච්ඡාවේ දී පළාත් පාලන මැතිවරණය, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පක්ෂයක් වශයෙන් සහාය විය හැකි ආකාරය සහ පොදුජන පෙරමුණේ ඉදිරි ගමන පිළිබඳ සාකච්ඡා වූ බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
