පාර්ලිමේන්තුව ගාලගෝට්ටියක් වෙයි..මන්ත්‍රීවරුන් ගහගන්න යයි..උණුසුම් තත්ත්වයක්(VIDEO)

Sri Lanka Parliament Mahinda yapa Dinesh gunawardhane Thissakutti arachchi
By Aruna Nov 23, 2021 08:57 AM GMT
Report

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙනි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා යාමට උත්සාහ කල අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now