එජාපයේ 05ක් පාර්ලිමේන්තුවට එයි?..කරන්න හදන දේ මෙන්න.

Report

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂය මං නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කිරීම එම සූදානමයි.

ගාළු මුවදොර විරෝධාකරුවන් විසින් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව හෙලි කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now