අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීමට රජය සූදානම් වන බව ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කර ඇත.

කරාපිටිය රෝහලේ මාස එකහමාරේ බිලිදියව බිලිගත් කොවිඩ්

කරාපිටිය රෝහලේ මාස එකහමාරේ බිලිදියව බිලිගත් කොවිඩ්

මෙම සැලසුම හරහා, වත්මන් කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ප්‍රජාවේ නියෝජනයක් නොමැති බවට එල්ල වන චෝදනාවට විසඳුමක් ලබා දීමට රජය උත්සාහ දරන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මුනීර් මුලාෆර් පැවසුවේ මාධ්‍ය වල එසේ පල වුවද මේ දක්වා ඒ සම්බන්ධයෙන් රජයෙන් තොරතුරක් ලැබී නොමැති බවයි. 

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

පුතාට සිදුවූ අසාධාරණය නිසා දුකින් මිය ගිය පියා

පුතාට සිදුවූ අසාධාරණය නිසා දුකින් මිය ගිය පියා