රන් මිල පහළ යයි !
world market
trending news
gagana news
sri lanka news
today hot news
Gold prices down
By krishani
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි පහත වැටීමක් දැන් වාර්තා වන අතර, රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,789 යි ශත 60 ක් ලෙසයි.
ඒ අනුව ගතවූ සතියේදී රන් මිලෙහි සියයට දෙකක පමණ පහත වැටීමක් දක්නට ලැබෙන අතර, මාස දෙකකින් අවම මිල එමඟින් සළකුණු වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |