ඉන්දීයාවේ ඔමික්‍රෝන් ආසාදිතයින් ඉහළට
sinhala news
trending news
gagana news
today hot news
omicron infections in india
By krishani
ඉන්දීයාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 150,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව ගතවු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 159,632 දෙනෙකු හඳුනාගෙන ඇත.
එය පෙර දිනට සාපේක්ෂව 10%ක ඉහළ යාමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත 27කින් වාර්තා වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව ද 3,623 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ගතවු පැය 24 තුළ පමණක් ඔමික්‍රෝන් ආසාදිතයින් 616 දෙනෙකු එරටින් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |