රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයෙන් ඉල්ලීමක්
#Government request from the medical professionals association#sinhala news#sri lankan sinhala news#
By krishani
වෛද්‍ය පත්කිරීම් සහ ස්ථාන මාරු සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනවා.
එම කටයුතු වෘත්තීය සමිති නායකයන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට ද කටයුතු කළ යුතු බවයි එම සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |