සෆාරි ජීප් රථ හිමියනුත් ගාස්තු ඉහළ දමලා

#sinhala news#today news#updated news#srilankan sinhala news###
By krishani Jan 08, 2022 01:27 AM GMT
krishani

krishani

Report

යාල සහ බූන්දල වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා සේවා සපයන ජීප් රථ සේවාවන්වල මිල 35%කින් ඉහළ දමන බව යාල සෆාරි ජීප් සංගම් එකමුතුව පැවසීය.

ඒ ඉන්ධන හා රථ වාහන අමතර කොටස් මිල ඉහළයාම හේතුවෙන් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.   


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now