මහබැංකුව රන් සංචිතයෙනුත් භාගයක් හොර රහසේම විකුණලා !

##Central Bank###sells gold#today##sinhala news#updated news#news sri lanka#
By krishani Jan 08, 2022 01:04 AM GMT
krishani

krishani

Report

ශ‍්‍රී ලංකා මහබැංකුව රජය සතු රන් සංචිත ප‍්‍රමාණයෙන් අඩක් පමණ අලෙවි කර තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඒ අනුව, 2021 නොවැම්බර් මාසයේ 21 වන දා වන විට පැවති ඇමරිකානු ඩොලර් මිලියන 382.2 ක් වටිනා රන්සන්චිත ප‍්‍රමාණය 2021 දෙසැම්බර් මාසයේ 21 වන දා වන විට ඇමරිකානු ඩොලර් 175.4 දක්වා අඩු වී තිබේ


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now