ඩොලර් අර්බූදයෙන් බැට කෑ ලංකාව ඉන්දියාවෙන් සහ චීනයෙන් ඖෂධ අයැදියි !!!

#sinhala news#srilankan hot news#lunka drug issues###Sri lankan economy####
By krishani Jan 07, 2022 06:16 AM GMT
krishani

krishani

Report

අත්‍යවශ්‍ය ඖෂධ අසූවකට ආසන්න ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටළුවකට රජය මුහුණ දී සිටින බව වාර්තා වේ.

මේ මස 18 වන දා වන විට ගෙවිය යුතුව තිබෙන ඩොලර් මිලියන 500 ක ණය වාරිකය ගෙවා අවසන් කරන තුරු මහ බැංකුව ඖෂධ ආනයනය සදහා අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම ඊට හේතුව බව පැවසේ.

මේ තත්ත්වය මත අත්‍යවශ්‍ය ඖෂධ ණයට හෝ ලබා ගැනීම සදහා ඉන්දියාව සහ චීනය සමග සාකා කරමින් සිටින බවද වාර්තා වේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now