කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා ජලය නෑ – සියලු ප්‍රදේශ මෙන්න

#sinhala news#today sinhala news#water cut#to several areas##
By krishani Jan 07, 2022 03:36 AM GMT
krishani

krishani

Report

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (08) පෙරවරු අටේ සිට පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටත් ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now



Gallery