කිරිපිටි නැව එන දින මෙන්න!!!
#srilanka sinhala news#sinhala news in sri lanka#hot news#milk power#
By krishani
ශ්‍රි ලංකාවේ කිරිපිටි හිඟය මේ මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසයි.
ඔවුන් පවසන්නේ කිරිපිටි රැගත් නැවක් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි මේ මස අවසානයේදි හෝ ලබන මස මුල දී බවයි.
කිරිපිටි සමාගම් මේ වන විටත් ආනයනික කිරි පිටි මිල ඉහළ දමා තිබේ.
ආනයනික කිරි පිටි කිලෝවක් රුපියල් 1345 ක් දක්වාත් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 540ක් දක්වාත් ඉහළ නංවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |