උත්සව සමයෙන් පසු ආසාදිතයින්ගේ වැඩිවීමක්
#sinhala news in sri lanka#today news#sri lankan news#An increase in corona infections after the festive season###
By krishani
උත්සව සමයෙන් පසු කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් අපේක්‍ෂා කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.
පසුගිය දිනවලට සාපේක්‍ෂව පසුගිය 04 වනදා කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළයාමක් සිදුවූ බව කී වෛද්‍යවරයා එය අහඹු ඉහළයාමක් ද ඉදිරියටත් පැවතිය හැකි තත්වයක් ද යන්න දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව පවසනවා
දෙසැම්බර් හා ජනවාරි අලුත් අවුරුදු උත්සව සමයේදී වගකීමෙන් හැසිරෙන ලෙස ජනතාව දැනුවත් කළත් ඇතැමුන් එසේ කටයුතු නොකළ බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |