පැරසිටමෝල් හිඟ ද - ඉදිරියේ දී පැරසිටමෝල් පෙත්තක්වත් නැති වෙයි ද..? පැරසිටමෝල් ගැන විශේෂ අනාවරණයක් මෙන්න ! (VIDEO)
medicine
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
මෙරට පැරසිටමෝල් නිෂ්පාදකයෙකු විසින් පැරසිටමෝල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කර ඩොලරයේ වටිනාකම ඉහළ යන තෙක් එම නිෂ්පාදිත වෙළෙඳපොළට නිකුත් නොකිරීමේ ව්‍යාපාරයක නියැලී සිට ඇති බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |