වැඩ්ඩෙක් වූන කොළඹ වරායට ලැබුණ දේ !
sri lanka
Port of Colombo
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
කොළඹ වරාය ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඒ 2021 වර්ෂයේදී සියයට 6 ක වර්ධනයක් ලබමින්. ඒ අනුව කොළඹ වරාය මේ වන විට ලෝකයේ හොඳම වරාය ශ්‍රේණිගත කිරීම්වල 22 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සැලසුම 2025 වන විට කොළඹ වරාය 15 වැනි ස්ථානයට පත් කිරීමටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |