තෙල් නැති රටේ ගල් අඟුරු රජ වෙන්න යන්නෙ මෙහෙමයි - මෙන්න දැන් ලැබුණු සුබම සුබ ආරංචිය !

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 11, 2022 07:17 AM GMT
krishani

krishani

Report

නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ක්‍රියාකරවීම සඳහා අවශ්‍ය කරන ගල් අගුරු අඟුරු මේ වන විට දිවයිනට ගෙන්වා තිබෙන බව බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

මේ අනුව ලැබුණු ගල් අඟුරු තොග භාවිතයෙන් mw මෙගාවොට් 900ක 900 ක ධාරිතාවයක් ලක්විජය බලාගාරය හරහා ජාතික පද්ධතියට එකතු කරන බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කළා.

අප්‍රේල් මාසය වන විට තවත් නෞකා පහක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ඔවුන් තව දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now