කිරි බීලත් හමාර වෙන ලකුණු - කිරිපිටිවලට වෙන්න යන මිල වෙනස මෙන්න !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Price of milk powder
By krishani
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සුදානම් වෙනවා.
ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 120 කින් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5,500 දක්වා ඉහළ ගොස් ඇතැයි, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ එවැනි පසුබිමක් තුළ කිරිපිටි මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |