තවත් විශේෂ පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි !

sri lanka strike gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 09, 2022 06:14 AM GMT
krishani

krishani

Report

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 14 වන දා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය පවසනවා.

එහි ලේකම් ධම්මික මුණසිංහ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now