රටේ ජනතාවට සහ සංචාරකයින්ට ඇමති බිමල්ගෙන් සුබ ආරංචියක් - නොවැම්බර් මාසයේ දී ඇරඹෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසේ වැඩ නොවැම්බර් මාසයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කුරූණෑගල සිට ගලේවෙල දක්වා කොටසේ වැඩ අවසන් කර 2030 වසර වනවිට එම මාර්ගය දඹුල්ල දක්වා ඉදිකිරීමෙන් පසු ගුවන් තොටුපලේ සිට කඩිනමින්ම සංචාරකයන්ට එම ප්‍රදේශයට ළඟාවීමට හැකිවන බවයි.
හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ සීගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයක දී ජනතාව අමතමින්.
එසේම මේ වනවිටත් ඉඩම් ගැටලු රැසක් විසඳා අවසන් කර ඇති බව බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
මුළු රටම බලා සිටි තීන්දුව ලබා දෙයි - ''22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව'' ශ්‍රේෂ්ඨාධිකරණය කියයි