ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට

Report

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම  'CCC+' සිට 'B-' දක්වා ඉහළ නංවා තිබේ.

බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කරමින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මඟින් තහවුරු වූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පදනම් කරගනිමින් මෙම ණය ශ්‍රේණි උසස් කිරීම සිදුකළ බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අපේක්ෂාව 'ස්ථාවර'මට්ටමේ පවතින බවත් එම ආයතනය පෙන්වා දෙයි.

ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි

ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තවදුරටත් පවතින ඉහළ ණය සහ ණය සේවා අනුපාතික මෙන්ම, විදේශ විනිමය සංචිත තවමත් මධ්‍යස්ථ මට්ටමක පැවතීම ආර්ථිකයට තවදුරටත් බාධාවක්ව පවතින බව ද ෆිච් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සුළු මොහොතකට පෙර ලංකාවට අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11.30 දක්වා වලංගුයි

සුළු මොහොතකට පෙර ලංකාවට අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11.30 දක්වා වලංගුයි