හිටිහැටියේ රන් මිලෙහි වු අදහාගත නොහැකි වෙනස !

world news gagana news today trending news Sri lanka sinhala newa gold prices
By krishani Mar 06, 2022 04:25 AM GMT
Report

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1,970 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යුක්රේන අර්බුදය රන් මිල ඉහළ යාමට හේතු වී ඇති සමීපතම කරුණයි.

රන් අවුන්සයක මිල නුදුරේදීම ඩොලර් 2,000 ඉක්මවනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now